GCE O/L Arithmetic Sequences 3 Short Note- සමාන්තර ශ්‍රේඩී 3 කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Arithmetic Sequences 3 Short Note- සමාන්තර ශ්‍රේඩී 3 කෙටි සටහන්

GCE O/L Arithmetic Sequences 3 Short Note- සමාන්තර ශ්‍රේඩී 3 කෙටි සටහන්



සමාන්තර මාධ්‍යන්‍යය
T1 = a , T2 = a + d , T3 = a + 2d , වු විට T2 , T1 හි සහ  T3 හි මධ්‍යන්‍යය පහත පරිදි වේ.
එය ලැබෙන්නේ T1  හි සහ T3 හි ඓක්‍යය 2 න් බෙදීමෙනි. [ T1 + T3 ]
                                                                             2
[ T1 + T3 ]      =   a + ( a + 2d )
        2                          2
[ T1 + T3 ]      =  a + a + 2d
       2                          2
[ T1 + T3 ]      =  2a + 2d 
       2                       2
[ T1 + T3 ]      =   2 ( a + d )
       2                          2
[ T1 + T2 ]     =    a + d
        2
*දෙන ලද පද දෙකක් අතර සමාන්තර මධ්‍යන්‍යය ලබා ගන්නේ එම පද දෙකේ ඓක්‍යය 2 න් බෙදීමෙනි.
නිදසුන 01
5 සහ 13 අතර වු සමාන්තර මධ්‍යන්‍යය සෙවීම. මධ්‍යන්‍යය ඇතුළු පද තුන සෙවීම.
  මධ්‍යන්‍යය        = 5 + 13
                           2
     මධ්‍යන්‍යය     =  18
                           2
        මධ්‍යන්‍යය  =  9
                  පද තුන  =  5 , 9 , 13
     මෙහි පොදු අන්තරය = 4
නිදසුන 02
( 2x – 5 ) සහ ( 4x + 1 ) අතර වු සමාන්තර මධ්‍යන්‍යය සෙවීම. මධ්‍යන්‍යය ඇතුළු පද තුන ලීවීම.
   මධ්‍යන්‍යය = ( 2x – 5 ) + ( 4x + 1)
                                 2
මධ්‍යන්‍යය   = 6x – 4
                     2
මධ්‍යන්‍යය   = 2 ( 3x -2 )
                         2
     මධ්‍යන්‍යය   = 3x – 2
         පද තුන  = ( 2x -5 ) , ( 3x -2 ) , ( 4x + 1 )
පොදු අන්තරය   = ( 3x – 2 ) – ( 2x – 5 ) = ( x + 3 )
                   = ( 4x + 1 ) – ( 3x -2 ) =( x + 3 )
(අ) Tn  හි අගය සංකේතයකින් දුන් විට අදාළ පදයෙහි අගය සෙවීම පොදු අන්තරය සෙවීම.
නිදසුන 01  
සමාන්තර ශ්‍රේඩීයක T= 4n – 3 ලෙස දී තිබේ.
( 1 )  මුල් පදය සෙවීම
( 2 )  පොදු අන්තරය සෙවීම
( 3 )  T7  සෙවීම
( 4 ) Ta සෙවීම
( 5 ) Tn+1 සෙවීම
( 6 ) 97 ට අනුරෑප පදය සෙවීම
Tn = 4n – 3
T1 = ( 4 × 1 ) – 3
T =  1
( 1 ) එම නිසා     a = 1
                            Tn = 4n -3
                    T1 = 4 – 3
                   T1  =  1
                    T2 = 8 – 3
                    T2 = 5
                    T3 = 12 – 3
                    T3 = 9
( 2 ) d = 5 – 1 = 9 – 5 = 4
( 3 )    Tn = 4n – 3
          T7 = ( 4 × 3 ) – 3
          T7 = 28 – 3
          T7 = 25
( 4 ) Tn = 4n – 3
       Ta = 4a – 3
( 5 ) Tn    = 4n – 3
       Tn+1 = 4 ( n + 1 ) – 3
       Tn+1 = 4n + 4 – 3
       Tn+1 = 4n + 1
( 6 ) Tn = 97
       එම නිසා  4n – 3 = Tn
      එම නිසා  4n – 3 = 97
          එම නිසා   4n = 100
             එම නිසා  n = 25
           මේ අනුව  97 = T25
 (ආ) දී තිබෙන සංකේතමය ප්‍රකාශනයෙන් සමාන්තර ශ්‍රේඩීයක් නියෝජනය වෙන නොවෙන බව නිර්ණය කිරී
      නිදසුන් 01
          Tn = 4 – 2n න් නියෝජනය වෙන්නේ සමාන්තර ශ්‍රේඩීයක් දැයි නිර්ණය කිරීම
          T1 = 4 – 2 = 2
          T2 = 4 – 4 = 0
          T3 = 4 – 2 × 3 = -2
           d =T2 – T1 = 0 – 2 = -2
           d = T3 – T2 = -2 – 0 = -2
d සමාන නිසා  Tn = 5 – 2n සමාන්තර ශ්‍රේඩීයක් නියෝජනය කරයි.
නිදසුන 02
Tn = 3 + 2   න් නියෝජනය වෙන්නේ සමාන්තර ශ්‍රේඩීයක් දැයි නිර්ණය කිරීම
        n

       Tn = 3 + 2
              n
      T1 = 3 + 2  =  5
             1
     T2 = 3 + 2  =   3 1
            2                2
        
    T3 = 3 + 2  = 3
           3
      d= T2 – T1 = 3 1   - 5 =   -1 1
                            2                  2
     d= T3 –T2 =  3 – 3 1   =  - 1
                                 2         2
පොදු අන්තරයක් නොමැති නිසා Tn = 3 + 2 සමාන්තර ශ්‍රේඩීයක් නියෝජනය නොකරයි.
                                                             n

No comments:

Post a Comment