GCE O/L Quadratic Equation Short Note- වර්ගජ සමීකරණ කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Quadratic Equation Short Note- වර්ගජ සමීකරණ කෙටි සටහන්

GCE O/L Quadratic Equation Short Note- වර්ගජ සමීකරණ කෙටි සටහන්


වර්ගජ සමීකරණ
* අඥාත රාශිය වර්ග පදයක් වු සමීකරණය වර්ගජ සමීකරණයක් වේ.
(අ) සාධක මගින් වර්ගජ සමීකරණ විසදීම
 * පළමුව සමීකරණයේ සාධක සෙවිය යුතුය. එම සාධක වල ගුණිතය ශුන්‍යයට සමාන නම්, එහි එක් සාධකයක්  හෝ ශුන්‍යයට සමාන වේ.
නිදසුන 01
   2X -  8X = 0
2X ( X – 4 ) = 0
2X = 0 හෝ  X – 4 = 0
X = 0  හෝ    X = 4
නිදසුන 02
                  4Y2 – 12Y + 9 = 0
                4Y-6Y -6Y + 9 = 0
2Y ( 2Y – 3 ) – 3 ( 2Y – 3 ) = 0
                         ( 2Y -3 )2 = 0
                               2Y -3 = 0
                                                 2Y = 3
                                    2     2

                                    Y = 3
                                          2 
නිදසුන 03

 2            -  3          =  1
(P -1 )     ( p + 1)
2p  + 2 -3p + 3       =  1
( p + 1 ) ( p – 1 )
       5 – p               =  1
( p + 1 )( p – 1)
                     5 – p = p2 – 1
                           0 =  p +  p – 6
              ( p + 3 ) ( p – 2 )
                P = 3 හෝ P = 2
(ආ) විසදුම දී ඇති විට වර්ගජ සමීකරණය ගොඩනැගීම
ඉහත දී වර්ගජ සමීකරණයේ සාධක ලෙස ලියු අවස්ථාව මෙහි දී ඇති විසදුම මගින් ගොඩනගන්න.
නිදසුන 01
-3 හා 1 විසදුම් ලෙස ඇති ax + bx + c =  0  ආකාරයේ වර්ගජ සමීකරණය ලියන්න.
X = -3 හෝ     x = 1
( x + 3 ) = 0  හෝ ( x – 1 ) = 0 මෙහි සාධක වනුයේ,
( x + 3 ) (  x – 1 ) = 0
    X2 – x + 3x – 3 = 0
           X2 + 2x -3 = 0
(ඇ) පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනයක් ගොඩනැගීම
    X2 + 14x  මෙම ප්‍රකාශනය පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනයක් ලෙස ලිවීමට එයට නියත පදයක් එකතු කළ යුතු ය.
 * නියත පදය ලබා ගන්නා ආකාරය
( X පදයේ සංගුණකය )2
              2
* එම නිසා ඉහත ප්‍රකාශනයට අනුව නියත පදය,
14  = 72 = 49
22
* එම නිසා පරිපූර්ණ වර්ගජ ප්‍රකාශනය  මෙසේ ලිවිය හැකිය.
X2 + 14x + 49
නිදසුන 01
   X  + 2aX   හි, නියත පදය සොයන්න.
2a2    =  a2 
 22
X2 + 2ax  +  a2 
(ඈ) වර්ග පූර්ණයෙන් වර්ගජ වර්ගජ සමීකරණය විසදීම
* සාධක සෙවිය නොහැකි වර්ගජ ප්‍රකාශනවල විසදුම් වර්ග පූර්ණයෙන් හෝ සුත්‍ර භාවිතයෙන් සෙවිය හැකිය.
නිදසුන 01
1 පියවර
නියත පදය සමීකරණයේ එක් පසක ලියා ගන්න.
2x + 8x + 4 = 0

2 පියවර
පදයේ සංගුණකය ඉවත් කිරීමට එයින් සමීකරණය බෙදන්න.
X2 + 4x = -2

3 පියවර
    X  පදයේ සංගුණකයේ හරි අඩක වර්ගය දෙපසටම එකතු කරන්න.
X2 + 4x + 4 = -2  + 4
4 පියවර
    X2  පදය ඇති පැත්තේ පූර්ණ වර්ගයක් ලෙස ලියන්න.
( x + 2 )2  =  2
5 පියවර
දෙපසම වර්ගමූලය ගන්න.
√( x  +  2&  =  -+√ 2
√2 හි අගය ලබා ගන්න.
1  × 0.3010  
2
0.1505
    √2 = 1.414
X + 2 = 1.414
X + 2 = 1.414 හෝ x + 2  =   -1.414
X = 1.414 – 2 හෝ x = - 1. 414 – 2
X = -0.586 හෝ x = -3. 414

No comments:

Post a Comment