GCE O/L Mathematics Formulae 2 Short Note- සූත්‍ර 2 කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Mathematics Formulae 2 Short Note- සූත්‍ර 2 කෙටි සටහන්

GCE O/L Mathematics Formulae 2 Short Note- සූත්‍ර 2 කෙටි සටහන්


  සුත්‍ර
* P = ණය මුදල,   T = කාලය / අවුරැදු,     R = පොලී අනුපාතිකය,     I = පොලිය,     A = මුළු මුදල,  A = P+I වූ විට

සුළු පොලී ක්‍රමයට පොලිය සෙවීම = I  =  PTR
                                                   100
* n=  කාල පරිච්ජේද ගණන වූ විට වැල් පොලී ක්‍රමයට මූළු මූදල සෙවීම.
                                  A = P ( 1 +  r  )n
                                                    100
* ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය එකතුව 1800
* පාද සංඛ්‍යාව n වූ බහූ අස්‍රයක අභ්‍යන්තර කෝණවල අගය එකතුව සෙවීම.
 සෘජූකෝණ ( 2n – 4 ) = ( 2n – 4 ) × 900 = ( n – 2 ) × 1800
* සවිධි බහු අස්‍රයක එක අභ්‍යන්තර කෝණයක අගය සෙවීම
    ( 2n – 4 ) × 900     =  ( n – 2 ) × 1800
           n                                n
* ත්‍රිකෝණ චතුරස්‍රය ඇතුළුව බහු අස්‍රයක බාහිර කෝණ වල අගය එකතුව = 3600
* සමපාද ත්‍රිකෝණයක, සමචතුරස්‍රයක හෝ සවිධි බහු අස්‍රයක බාහිර කෝණයක අගය සෙවීම
       3600       n= පාද සංඛ්‍යාව
         n
* බාහිර කෝණයක අගය දුන් විට සවිධි  බහු අස්‍රයක පාද සංඛ්‍යාව සෙවීම
              3600        
        බාහිර කෝණයක අගය 
a = මූල් පදය   l = අග පදය      d = පොදු අන්තරය        n = පද ගණන වූ විට 
* සමාන්තර ශ්‍රේඩීයක පද ගණනක ඓක්‍යය සෙවීම
Sn = n ( a + l )      සහ Sn = n { 2a + ( n – 1 ) d }
       2                                 2
 a = මූල් පදය       r =  පොදු අනුපාතය         n = පද ගණන වූ විට 
* ගුණෝත්තර ශ්‍රේඩීයක පද ගණනක ඓක්‍යය සෙවීම
Sn = a ( rn – 1 )
             r – 1
* සෘජූ කෝණයක පරිමිතිය සෙවීම
=  දිග         b =  පළල     P = පරිමිතිය වූ විට
P = 2 ( l + b )
* සෘජූකෝණයක වර්ගඵලය සෙවීම
A = වර්ගඵලය වූ විට
A = lb
* පාදයක දිග a සමචතුරස්‍රයක පරිමිතිය සෙවීම
   P = 4a
* වර්ගඵලය සෙවීම   A = a2
ආධාරකය = b ද,     ලම්බ උස =  h ද, වූ විට
* සමාන්ත්‍රරාස්‍රයක වර්ගඵලය සෙවීම
A = bh
*ත්‍රිකෝණයක වර්ගඵලය සෙවීම
∆  = 1 bh =  bh
        2           2
*ත්‍රැපීසියමක වර්ගඵලය සෙවීම
 A    = සමාන්තර පාද දෙකක දිග එකතුව × ලම්බ උස

                                  2
*සමචතුරස්‍රයක, රොම්බසයක, සරැංගලයක, විකර්ණ ලම්බ ලෙස ජේදනය වෙන චතුරස්‍රයක වර්ගඵලය සෙවීම.
    A   =  විකර්ණ දෙකෙහි ගුණිතය
                        2
*වෘත්තයක පරිධිය සෙවීම
C = පරිධිය     r  = අරය    d  = විෂ්කම්භය වූ විට   C = 2πr හෝ  C= πd
විශේෂ අගයක් නුදුන් විට π = 22  ලෙස ගනු ලැබේ.
                                   7
*වෘත්තයක වර්ගඵලය සෙවීම
*සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සෙවීම.
A = 2πrh
l = බෑවූම් උස වූ විට
*කේතුවක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සෙවීම
A = πrl
*ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සෙවීම.
A = 4πr2
l = දිග,      b = පළල,      h = උස,      V = පරිමාව වූ විට,
*ඝනකාභයක පරිමාව සෙවීම,     
V = lbh = Ah (A = පතුලේ වර්ගඵලය )
*සමචතුරස්‍රයක පතුලක් සහිත පිරමීඩයක පරිමාව,
V = 1 Ah
      3
*සිලින්ඩරයක පරිමාව සෙවීම,
    V = πr2h
*කේතුවක පරිමාව සෙවීම,
V = 1 πr2h
       3
*ගෝලයක පරිමාව සෙවීම,
V = 4   πr3 හෝ   V =   1   πd3
      3                          6

No comments:

Post a Comment