GCE O/L Indices And Logarithms 1 Short Note- දර්ශක හා ලඝුගණක 1 කෙටි සටහන් - Lanka Learning

Latest

Lanka Learning

Education For Everyone..

Saturday, June 6, 2020

GCE O/L Indices And Logarithms 1 Short Note- දර්ශක හා ලඝුගණක 1 කෙටි සටහන්

GCE O/L Indices And Logarithms 1 Short Note- දර්ශක හා ලඝුගණක 1 කෙටි සටහන්



(අ) දර්ශක නීතී
* පාද සමාන බල දෙකක්  ගුණ කිරීමේදී දර්ශක එකතු කරනු ලැබේ.
    Xa  *  Xb   =  X(a+b)
* පාද සමාන බල 2ක් බෙදීමේදී  දර්ශක දෙක අඩු කරනු ලැබේ.
 XXb =  X(a –b)
* බලයක බලයක් ලෙස පිහිටයි නම් දර්ශක ගුණ කරනු ලැබේ.

( Y b  =  Yab
* යම්කිසි බලයක් පද කිහිපයට පොදු නම්, එය වෙන වෙනම ලියා දැක්විය හැකිය.
( XY )c  =  XcYc
* ඕනෑම 0 බලයක අගය 1 වේ.
X0  =  1
* සෘණ දර්ශකයක් ධන දර්ශකයක් ලෙසද ධන දර්ශකයක් සෘණ දර්ශකයක් ලෙසද ලීවීමේදී එහි පරස්පරය ගත යුතුය.
X-d   =  1
            Xd

Xd    =   1
             Xd

 (ආ) දර්ශක සහිත සමීකරණ විසදීම

 * සමීකරණයේ දෙපස ඇති පදවල සමාන නම්, දර්ශකද සමාන වේ.
  2X =  8
 2X  =  23
  X  =  3
(ඇ) ලඝු ගණක

*යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවක බලයක් ලෙස ලියු විට ලැබෙන දර්ශකය එම පාදයට එම සංඛ්‍යාවේ ලඝුගණක ලෙස හදුන්වයි.
නිදසුන 01
           8  =  23
     Log2 8 =  3 (2 පාදයට අටේ ලඝුගණකය 3 වේ.)
ඕනෑම එම සංඛ්‍යාවේම ලඝුගණකය 1 වේ.
නිදසුන 02
Log2 2  =  1
Lg 10   =  1

 (ඈ) ලඝු ගණක නීතී

Log mn  =  loga m + loga n
Loga m  = loga m – loga  n
         n
නිදසුන 03
    Lga 6 = loga  2  *  3  =  loga   2  +  loga   3
Loga  3  = loga    6        =  loga 6 -  loga  2
                         2  
 (ඉ) ලඝුගණක නීතී බලයන් සදහා යෙදීමේදී
Loga  23  =  loga  ( 2* 2 * 2 )
              =  loga2  + loga 2 +  loga 2
              = 3loga 2
එම නිසා loga 27 මෙසේ දැක්විය හැකි ය.
Log3 3 = 3 log3 3
             = 3
Logmr  =  r loga m
  (ඊ) ලඝු ගණක නීතී මුලයන් සදහා යෙදීමේදී,

Log √ 2 = log a 2 ½
                = 1 log 2
                   2
නිදසුන 01
2 log 8 – 1 loga  16
                2
 = Log 8– log 161/2
 =  Log82
         √ 16
  = Loga  64
               4
  = Loga  16
නිදසුන 02
    Lg 50 + 3lg2 – 2lg 2
   = Lg 50 + lg2 3 – lg 2
   =  Lg 50 × 23
                     22
   =   Lg  50  × 8
                      4
   =  Lg  100
   =  2
(උ) ලඝුගණක ආශ්‍රිත සමීකරණය විසදීමේ දී,
     2 lg x = 4 lg 3
    Lg x3  =  lg 34
         x2  =  81
         x   =  9
   logx  = loga  49
loga x ½ = loga  49
       √x = 49
         X = 2401

No comments:

Post a Comment